පොල් වර්ග වල ගෙඩිය ළපටි අවස්ථාවේ සහ මේරූ අවස්ථවේ ඒතුළ පවත්න ආහාරමය දියරයක් පවතී. පොල් වර්ගය සහ ගෙඩියේ මේරීම අනුව තැඹිලි වතුර, කුරුම්බා වතුර හෝ පොල් වතුරයන නමිවලින් හැඳින්වුවද මේවා බොහෝ ලක්‍ෂණ අතින් එකිනෙකට සමාන වේ.
පොල් තැඹිලි කුරුම්බා වතුර පිලිබඳ විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වාර්තා පිළිදව කරුණූ සොයා බැලීම කාලෝචිතය. පෝෂණයෙන් අති විශිෂ්ටපොල් වතුර ජීවයේ පානයයි. පොල් වතුර මේලොව ඇති සුපිරිසිදුම පානයයි. මාස 9ක් පුරාජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියට ලක්වීනිපදවන පොල් වතුර, ජීවානුහරිතය.එහිසංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්මසමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. පොල් වතුර යුද්ධවලදීබරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක් ලෙස කෙලින්මභාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක් ජීවිත 50,000ක්පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැකිය. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්, අයඩීන්,සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් සී, බී හා ඊ දඇත. තවද මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. කාබනික අම්ල, එන්සයිම වර්ග,ප්‍රතිඔක්සිකාරක, පයිටොකෙමිල්ස් වර්ග, ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතටහිතකර මේදයද අන්තර්ගත වේ.හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙසවිද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මෙය හදවත රකින විශිෂ්ටආහාරයකි. පොල් වතුරෙහි අහිතකර කොලෙස්ටරෝල් නොමැති අතර, අධ්‍යයනවලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩුකිරීමට ඉවහල් වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම පොල් වතුර බීම නිසාවෙන්ඉහළ යන බවයි.
අනෙක් අතට රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් පොල් වතුරෙහි අඩංගු වනබැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇතිවන අවදානම අඩුකර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත.
වකුගඩු හෙවත් වෘක්ක තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩුවලටසිදුවන හානි වැළැක්වීම පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව පර්යේෂකයෝපෙන්වා දෙති.
පළිබෝධ නාශක ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි , විද්‍යාත්මක තොරතුරු බොහොමයක්ම ඇත.පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් සතුව ව්‍යාධිජනක බැක්ටීරියා,වෛරස් හා හර්පීස් සයිටොමෙගලෝ වෛරස් වර්ග මෙන්ම දරුණු ප්‍රතිශක්තිකාරක වෛරස් වර්ගත් විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් සතුවන බව පැවසේ.
පොල් වතුරෙහි තිබෙන සයිටොකයිනින් සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය රාශියකි.සයිටොකයිනින් යනු ශාක හෝර්මෝනයන් වර්ගයකි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යෑම, වර්ධනය හා විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලබව තබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වන බවයි. පොල් වතුර වනාහි මෙම ශාක හෝර්මොනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි.
මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතුවන නිදහස් මුක්ත කණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි. මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්තිජනක පානය වන්නේ පොල් වතුරයි. පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි ඛනිජලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරුභාවයටත් මදසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසේ. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත. මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි. පොල් වතුර එළකිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වෙයි.
මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිබෙන නිසා සකස් කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායකවේ.වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල,ගැස්ට්‍රයිටීස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මල බද්ධය සුව කිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිතා කළ හැකිය.
ශරීරය අධිකව වෙහෙසන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබේ. පැපොල, සරම්ප හා ශරීරයේ පලු දැමීම සහ උෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල්වීමෙන් සහනයක් ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ගර්භණි මව්වරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට සුදුසු බව සොයා ගෙන ඇත.මෙ අනුව පොල් වතුරෙහි පවතින වටිනාකම අතිමහත් බව පැහැදිළිය.

Comments
Post a Comment