Skip to main content

ලස්සනට ඉන්න කවුරුත් කැමතියි. ඉතින් සිනිදු සමක් ලබන්නත් අපි කවුරුත් කැමතියි. මෙම ඉලක්කයට ළගා වන්නට නම් සම පිළිබඳ මනා සැලකිල්ලක් දැක්වීම අතිශය වැදගත් වනවා.නැතිවී ගිය තරුණ පෙනුම නැවත ලබා ගන්න කෙටි උපදෙස් 17 ක්! - ලස්සනට ඉන්න කවුරුත් කැමතියි. ඉතින් සිනිදු සමක් ලබන්නත් අපි කවුරුත්

ලස්සනට ඉන්න කවුරුත් කැමතියි. ඉතින් සිනිදු සමක් ලබන්නත් අපි කවුරුත් කැමතියි. මෙම ඉලක්කයට ළගා වන්නට නම් සම පිළිබඳ මනා සැලකිල්ලක් දැක්වීම අතිශය වැදගත් වනවා.
   

Comments

Popular posts from this blog

තරුණ බව රකින ඉගුරු

අඩියක් පමණ උස ඇති පදුරක් ලෙස වැවෙන වාර්ෂික ආයු කාලයක්  සහිත පසතුල තිරස් භූගත අල ලෙස (රයිසෝමයක්) විකර්ණය වු  මූල පද්ධතියකින් යුත්  Zingier officinale     යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉගුරු ශාකය ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රකට ජනප්‍රිය ගෘහ ඖෂධයක් හා කුළු බඩුවක් වශයෙන්  දැක්වෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශකයකම වැවෙන මෙයට වඩාත් හිතකර පරිසරය වනුයේ පහතරට තෙත කලාපීය දේශගුණික තත්ත්වයන් ය. ලොව පුරා නිවර්තන රටවල ව්‍ය්ප්ත වි ඇති ඉගුරු ශාකයේ නිජබිම පිළිබදව විශේෂයෙන්  සදහන් නොවේ. එහෙත් ඉන්දියාව විය හැකි බවට විශාවාසය පවතී. ඒ ඉගුරු භාවිතය පිලිබද දීර්ඝ ඉතිහාසයක් ඉන්දියාවට ඇති බැවිනි. එමෙන්ම චීනයද ඉගුරු භාවිතය පිළිබද වසර දහස් ගනනක ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ. මේ සදහා හොදම නිදසුන වනුයේ වසර පන්දහසකට පෙර ලි යැවුනු  shen Nung pen Shao Tching     නම් වු කෘතියේ ඉගුරු පිළිබදව සදහන්ව තිබීමයි. හටගත්   ප්‍ර දේශය අනුව හෝ රට අනුව අප්‍රිකානු ඉගුරු චීන ඉගුරු, කොචින් ඉගුරු(දකුණු ඉන්දියාව) කැලිකට් ඉගුරු, ජැමෙරිකානු ඉගුරු, ඕ ස්ට්‍රේලි...

දියවැඩියාවට අඹ කොළ

දියවැඩියාව යනු කුමක්ද? රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ. සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්‍රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි. ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුලට ඇතුලු වීමට උපකාරී වේ. එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි. දියවැඩියාවේ විවිධ වර්ග 1 වන වර්ගයේ දියවැඩියාව අග්න්‍යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ස්වප්‍රතිශක්තී පද්ධතියේ වෙනසක් නිසා සිදුවේ.මෙය ඇතිවන් විශේෂයෙන් ළමාඅවධියේදීය.                                                                         ...

දියවැඩියාවට කුරැදු සහ මී පැණි

දියවැඩියාව යනු රැධිරයේ ඉන්සියුලින් වල ක්‍රියකාරිත්වය අඩු වීමකි.මෙහිදී රැධිර සීනි මට්ටම වැඩිවිමක් පෙන්නුම් කරයි.සීනි සහිත ආහාර ශරීරයට සතුරැ වේ. මී පැණි පැණිරසකාරකයක් වුවත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගත හැක. ඒ මන්ද යත් මී පැණි වල ඇමයිනෝ අම්ල සහ ආරක්ෂක පෝෂක බහුල වේ. මෙවා මගින් පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩිවේ. මෙහි ඇති පැණි රස කාරකය ග්ලුකෝස් මෙන් වේගවත් ලෙස රැධිරයට අවශෝෂණය නොකරයි. මී පැණි වල වල ඉතා අඩු ග්ලයිසීමික් අගයක් ඇත. මෙම කාරනා නිසා මි පැණි වලින් රැධිරයේ සිනී මට්ටම අඩු කැරයි. මී පැණි ලෙමන් මිශ්‍රණය මෙම මිශ්‍රණය උදේට පානය කිරීමෙන් රැධිරයේ සීනී මට්ටම අඩු කරයි. මෙම මිශ්‍රණය පිලියෙල කර ගන්නා ආකරය අවශ්‍ය ද්‍රව්‍ය මී පැණි තේ හැදි 01 ලෙමන් තේ හැදි 01 වතුර කෝප්ප01 වතුර රත් කරන්න තරමක් නිවෙන්නට හරින්න ලෙමන් තේ හැදි 01එක්කරන්න මී පැණි තේ හැදි 01 එක්කරන්න හොදින් කලවම් කරන්න මී පැණි සහ කුරැදු මිශ්‍රණය මෙම මිශ්‍රණය දිවැඩියාවට ඉතා ගුණදායක බව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. කුරැදු මගින් රැධිරයේ ක්ලෙස්ටරෝල් මට්ටම 18%කින්ද රැධිර සීනී මටිටම 24%කින්ද අ...